Alpitiya Pradeshiya Sabha

අජිත් පැරකුම් ජයසිංහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වෙන්නේ සෙසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් මාස 20කට පමණ පසු ය. මෙම මැතිවරණය කල් යාම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් නිසා ය. එයට හේතුව, ඉතා කුඩා පක්ෂයක නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 11 ලංකා පුවත්පතේ පළ වේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණයේදී කාට සහයෝගය දෙන්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ඔහු රඳා පවතින්නේ අන්ත සිංහල බෞද්ධ අන්තවාදීන් මත ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පදනම් වන්නේ සිංහල බෞද්ධContinue Reading

Election violence cartoon

මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්. මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා.Continue Reading

Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක් ඇත. එහෙත්, එම අයිතියට කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් ගරු කරන බවක් දක්නට නොලැබේ. ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසියකු බව හෙළිදරව් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වී වසර කීපයකට පසු ය. ඇයටContinue Reading

Gotabaya Rajapaksa

Ajith Perakum Jayasinghe A three-judge bench of Court of Appeal of Sri Lanka unanimously decided to dismiss the writ petition challenging Presidential candidate of Sri Lanka People’s Party (SLPP) Gotabaya Rajapaksa. The Court of Appeal is to pronounce reasons for the order, in the due course The petition was filedContinue Reading

cartoon-Chandragupta

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ. ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙපලක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොනුContinue Reading

Gotabaya Rajapaksa

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත් ඓතිහාසික තීන්දුවකට මග හෙළි කරමින් තිබේ. (Praja.lk Ads) ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා යොමු කරන ලද අයදුම්පතක්, ඒ සමග ඔහු විසින් ඉදිරිපත් කරන ලද තමන් සිටි රටේ පොලිස් මූලස්ථානයෙන් ලබාගත්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු කිරීම නිසා අවුල් කරගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් පවරන ලද නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිත ය. මේ අතර ඔහුගේ ද්විත්වContinue Reading

weight loss scale

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතුයි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් මැතිවරණ කොමිෂමට නැහැ. එහෙත්, අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා එය ලබාගත හැකියි. එහෙත්, එම තොරතුරු රහස්‍ය නිසාContinue Reading

External degree graduates

නම්‍යශීලී යහපාලන රජය වෙනස් වීමට පෙර වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් දියත් වන වෘත්තීය සමිති වර්ජන රැල්ලේ කූටප්‍රාප්තිය මෙම දිනවල සිදුවෙමින් තිබෙන අතර, පාසල්, දුම්රිය වැනි රාජ්‍ය අංශයේ බොහෝ අංග කඩාකප්පල් වී තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු) රජය විසින් 2015 සිට මේ දක්වා රජයේ සේවක වැටුප් සියයට එකසිය හතකින් වැඩි කරන ලදContinue Reading