Peacock dance

මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. බඩු මිල ජනතාවට ජවිපෙට වඩා වැදගත්.Continue Reading

Ajith Perakum YouTube channel

දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ.

එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය.

එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද?Continue Reading

Vimal-Rohitha-Mahindananda

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති ධූරය දැරූ 2015 ජනාධිපතිවරණ සමයේ, වෙළඳ අමාත්‍යාංශයට අයත් සතොස ආයතනයේ සභාපති වූ නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.Continue Reading

Paradigm-Ranaviru

රණවිරුවන්, මහවිරුවන්, ඉල්මහ විරුවන්, අප්‍රේල් විරුවන් කවුරුත් එක් එක් සංදර්භය තුළ විරුවන්. ඔබ ඉන්නෙ සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිළිගන්නා සංදර්භයක් තුළ නම්, කතා කරලා වැඩක් නැහැ, එතන ඉන්නෙ රණවිරුවන්. සොල්දාදුවන් කියා ඔවුන් හෑල්ලු කරන්නට යාම මහවිරුවන්ට ත්‍රස්තවාදීන් කියනවා හා සමානයි. ඒ සංදර්භය තුළ ඒක ප්‍රකෝපකාරීයි.Continue Reading

Paradigm

යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා, ජීවිතය, දේශපාලනය, කලාව ආදිය ගැන කතා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. https://www.youtube.com/@AjithJayasingheContinue Reading

President Anura at May Day rally

එකක් කිව යුතුය. මෙම අරාජිකවාදී බලවේගය ආණ්ඩුකරණයට ඉඩ දෙන්නේ නැත. වරදක් නිවැරදි කරගන්නට ඉඩක් දෙන්නේ නැත. ඔවුන් වගකීමක් ගන්නේ ද නැත.Continue Reading

Sajith and Anura cartoon

2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ මාස හතක ධූර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ.Continue Reading

NPP manifesto

සමාජයේ ලොකු උනන්දුවක් නැහැ. ජනාධිපතිවරයා නම් වෙන වැඩවලට වඩා පළාත් පාලන මැතිවරණයට ප්‍රමුඛතාව දී රට පුරා රැස්වීම් අමතනවා. ඔහුට මෙම මැතිවරණයෙන් ජය ගෙන බලය තවත් වර්ධනය කරගන්නට අවශ්‍යව තිබෙනවා. Continue Reading

Hiniduma Sunil Senevi

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික වැටුප් වැඩි වීමත් සමග විශ්‍රාම වැටුප් විශාල වශයෙන් වැඩි වේ. වැඩි වනContinue Reading

Nalin Hewage

මාලිමාණ්ඩුව බලය ගන්නකොට විදේශ සංචිත තිබුණෙ ඩොලර් මිලියන 20ක් විතරයි කියලා මෑතදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගාල්ලේ පැවති රැස්වීමකදි කිව්වා. නලින් හේවගේ බොරු කිව්වද? නැහැ. නලින් හේවගේ විතරක් නෙමෙයි, හඳුන්නෙත්තිත් මේ බොරුව කිව්වා. ජනාධිපති අනුරත් කිව්වා ගත්තෙ බංකොලොත් වෙච්ච රටක්ය කියලා. තෙල් නැවකට ගෙවාගන්නට සල්ලි තිබුණෙ නැහැ කිව්වා. ඇයි එහෙමContinue Reading