අරගලය හා දේශපාලනික හිරවීම
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ. Continue Reading



















