Philip Dissanayaka

ශ්‍රී ලංකා රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය නැති කිරීම හෝ අවම කිරීමට ක්‍රියා මාර්ග ගන්නා තුරු කිසිදු රටකින් හෝ මුල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර ලබාගත නොහැකි බව දැනටමත් ප්‍රකාශ වී තිඛෙනවා. මෙවැනි පසුබිමකයි අප මානව හිමිකම් දිනය සමරන්නේ.Continue Reading

සය්ටම්

දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්‍රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත.Continue Reading

Ragala Chooti Apple

අජිත් පැරකුම් ජයසිංහ මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිතContinue Reading

godayamu

ස්පාටකස් කණ්ඩායම ගැන මහින්ද පතිරණ කියූ කාරණාවට මාත් එකඟයි. ස්පාටකස්ලා කරන්නේ අධිපති මතවාද ප්‍රශ්න කිරීම. විසඳුම් යෝජනා කිරීමක් නැති බවයි කියන්නෙ.Continue Reading

teachers of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පාසල් ගුරුවරිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගීත දෙකකම සාරිය ගැන දැක්වේ. සුනිල් සාන්තයන්ගේ මහිකත නළවාලා ගීයේ දැක්වෙන හෙළ සාරිය ඔසරිය විය යුතුය. “සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා” යි එහි පදයක් ඇත. ප්‍රසිද්ධ ළමා ගීයක ඇත්තේ “ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවාContinue Reading

public service vehicles

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත්, මෙම තීරණය එම වරප්‍රසාදය හිමි රාජ්‍ය නිලධාරීන්ට තවමත් හිමිවන බව ද එය අහෝසි කර නොමැති බව ද අපගේ අධ්‍යයනයෙන් හෙළිදරව් වේ. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්Continue Reading

Mahinda Deshpriya on discussions

අරගලයේ චන්ඩි මගේ සිතීමේ නිදහසට එරෙහිව මොන පොර ටෝක් දුන්නත් උන් දන්නෙ නැති කාරණයක් තියෙනවා. ඒ තමයි උන්ට නායකත්වය දුන්නෙ ඇමරිකාව කියන එක.Continue Reading

Marxists

සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩContinue Reading

power devolution cartoon

අරගලයේ පාර්ශ්ව කවුරුද? ගෝඨාභය එහි ප්‍රධාන පාර්ශ්වයයි. අරගලයට ඉදිරියට යන්නට පූර්ණ අනුග්‍රහය ලැබුණේ ගෝඨාභයගෙනි. එහි අරමුණ කුමක්ද? මහින්ද, බැසිල්, නාමල් වැනි රාජපක්ෂ පවුලේ බලය බිඳදැමීමයි. (මාත් ඒකට කැමතිය.) එසේ කරන්නට උවමනාව තිබුණේ කාටද?Continue Reading

Matara preferential votes - 2020

අජිත් පැරකුම් ජයසිංහ මැතිවරණ වියදම් පාලනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි කාලයේදී එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නීතිය අනුව මැතිවරණ සඳහා තරඟ කරන සියලු අපේක්ෂකයන් තමන් මැතිවරණ වෙනුවෙන් වැය කරන මුදල් සහ එම මුදල්වල ආදායම් මූලාශ්‍ර හෙළි කළContinue Reading