මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා
මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.Continue Reading


















