ලාල් කාන්ත අනාගත් වස්කා බළලාගේ කතාව
වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading
වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading
2023 ඔක්තෝබර් 28 දින අළුයම් කාලයේදී බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබුණු මෝටර් රථයක් නවතා තිබුණු මෝටර් රථයක පසුපසින් හැප්පූ අතර, එම වාහනය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක හැපිණි. Continue Reading
මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.Continue Reading
ටොයියන් කියන්නෙ ලිබරල්, ධනේශ්වර, ආර්ථික වශයෙන් ජාතිකවාදී නොවන, සිංහල-බෞද්ධ මූලිකත්වය පිළිගත්තත්, දෙමළ-මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන් එක්ක ප්‍රජාතාන්ත්‍රික අන්දමින් බලය බෙදාගෙන කටයුතු කරන්නට සූදානම් ප්‍රජාවක්. Continue Reading
ඇය වරදකාරියක් බව ඔප්පු වෙලා නැහැ. සෞඛ්‍ය සේවයේ පවතින තත්වය නිසා වර්තමාන පාලන බලවේගය පිටුපස ඉන්න අය ඇතුළුව බොහෝ ජනයා එහි වෘත්තිකයන් එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ. ඒ වෛරය මුළුමනින්ම සාධාරණ නැතිවුණත්, ඒකට විරුද්ධව කතාකරන්නත් බැරි තත්වයක් තමයි සමාජයේ තියෙන්නෙ. මේ වනාහි දැඩි වෛරී දේශපාලනයක යුගයක්. Continue Reading
ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිළිගත හැකිද යන්න ආගමික ප්‍රශ්නයක්. එහෙත්, ඒ සම්බන්ධ තර්කයක් සහිත භික්ෂුණී ප්‍රජාවට මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි තත්වයක් නිර්මාණය වීම සමාජ ප්‍රශ්නයක්.Continue Reading
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.Continue Reading
දේවි කුසුමාසන චිත්‍රපටය මෙම අවස්ථාවේදී දේශපාලනික වශයෙන් අතිශය වැදගත් නිර්මාණයකි. මෙය සිංහල ජාතිකවාදී දේශපාලනයේ නව ප්‍රවේශයක මොහොතකි. එසේම, වාමාංශික දේශපාලනය කූටප්‍රාප්ත වූ මොහෙතකි. මෙම ගැටුම විසඳීම සම්බන්ධයෙන් වාලම්පුරි හෝ බහුචිතවාදියාට වඩා මේ මොහොතේ දේවි කුසුමාසන දේශපාලනිකව වැදගත් වනු ඇත. Continue Reading
පළපුරුදු විසිතුරු මසුන් ඇතිකරන්නකු වූ රංජිත් බන්දුල මුලින් විශ්වාස කළේ එම මත්ස්‍යයා දන්නා විශේෂයක ප්‍රභේදයක් හෝ දෙමුහුන් වර්ගයක් විය හැකි බවයි. එහි සුවිශේෂත්වය හඳුනා ගත් රොඩ්නි ජෝන්ක්ලාස් එම නිදර්ශකය මත්ස්‍ය විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ වෙත ලබා දුන්නේය. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us