මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පහළ හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවසක් හා වීමෝලක් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් ඊයේ සිරස ප්‍රවෘත්තිවල පෙන්නුවා. එම ප්‍රවෘත්තියෙන් අපට සම්පූර්ණ කතාව දැනගන්නට හැකියාවක් නැහැ. එහෙත්, එය ඉතා වැදගත් නාට්‍යමය ජවනිකාවක්. එම ගැටුම සංවර්ධනය, රජයේ සේවය හා ජනතාContinue Reading

DIG Bimshani Jasinarachchi

Mrs. Bimshani Jasing Arachchi was promoted as Sri Lanka’s first woman Deputy Inspector General (DIG) in October 2020, creating history in Sri Lanka’s 154 years old police service. The march of DIG Bimshani Jasing Arachchi in her career in police service is an example to Sri Lanka’s women. She is presently the DIG in charge of police administrative grievances division and called as police ombudsman. Continue Reading

DIG Bimshani Jasinarachchi

වසර 154 ක පොලිස් ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් 2020 වසරේ ඔක්තෝබරයේ දී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් පිදුම් ලැබුවා. පොලිස් පරිපාලන දුක් ගැනවිලි විසඳුම් අධිකාරි දිශාව භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි මහත්මිය ආ ගමන අභියෝගයන්ගෙන් පිරි කාන්තා පරපුරට ආදර්ශවත් ගමනක්. Continue Reading

Wimal Weerawansa

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.Continue Reading

Jayalal Rohana

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න. Continue Reading

Ranjan Ramanayaka

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි. Continue Reading

Vasudewa Nanayakkara

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading

Nirvan Rajapaksa

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading

Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි. මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයාContinue Reading

N.M. Perera and J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ ලෙස වෙනස් කළේ ඇයි ද කියන එකත්, සමාජවාදී කෑල්ලක් මේ නමට එක් වුණේ කෙසේද යන්නත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඒ නිසායි 2017දී ලියූ මේ ලිපිය නැවත පළකරන්නේ.Continue Reading