අජිත් පැරකුම් ජයසිංහ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 8දා සිට කාර්යාල දුම්රිය කීපයක කාන්තාවන්ට පමණක් මැදිරි වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. මේ ගැන ඔබේ අදහස කුමක් ද? එය මෙහි සටහන් කරන්න. අප නම් සිතන්නේ මෙය ඉතා මුග්ධ තීරණයක් බවයි. එසේ ම දුම්රිය ගැන අවබෝධයකින් තොරව ගත් තීරණයක් බවයි.Continue Reading

ආදරණීය පුතාට / දුවට, ලංකාව හැර ගොසින් ඔය වගේ දියුණු රටක ජීවත් වීම ගැන එක අතකින් මම අම්ම විදියට සතුටු වෙනවා. මමත් පවුලේ අයත් බලන්න අවුරුද්දකට සැරයක් හරි ලංකාවට එන එක වගේම උවමනා එපාකම්වලට මුදල් එවන එක ලොකු දෙයක්. නමුත් පවුලේ හොඳට ඉගෙන ගත්ත හැකියාවන් තිබුන ඔයාල රට ගියාට පස්සේContinue Reading

My first job - Ranji Manoj

රංජි මනෝජ් විසිනි බිස්නස් වැඩකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැන් ගණනාවකට ගිහින් ආපසු එන ගමන් මාතරින් අධිවේගී මාර්ගයට දාන්නේ නැතිව මම සාමාන්‍ය පාර දිගේ මිරිස්ස හරහා ගාල්ලට ආවා. ඒ පැත්තේ හැම තැන ම සංචාරකයන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නවා දැකලා ලොකු සතුටක් ඇති වුණා. චූන් පාන් වෑන් එකක් වටකරගෙන සංචාරක පිරිසක් පාන්, බනිස්Continue Reading

Mattala Runaway

වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුගෙන් යෝජනාවක් මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සක්‍රිය ගුවන් තොටුපළක් ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඔප්පු වී හමාර බව වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන , ඔස්ට්‍රේලියාවේ ජීවත් වන කනිෂ්ක ජයලත් පවසයි. 2013දී මත්තල ගුවන් තොටුපළ විවෘත කළ දින සිට සිදු වී තිබෙන පාඩුව රු. බිලියන 20කට අධිකContinue Reading