ජාත්‍යන්තර පාසලකින් පළමු වරට උසස් පෙළ දිවයිනේ පළමුවැනියා වූ සෙනාදී කවුරුද?
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමු ස්ථානය දිනාගෙන තිබෙන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්යා ද අල්විස් සිසුවියයි. මෙය ලංකාවේ පෞද්ගලික පාසල් ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. ඇය කලුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර දේශීය විෂය නිර්දේශය යටතේ උසස් පෙළ සඳහා හදාරා තිබෙන්නේ ඉංග්‍රීසි (සාහිත්‍යය), ආර්ථික විද්‍යාව සහContinue Reading