රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය විසින් පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ පිපිරීම් හා සමූහ ඝාතන මාලාව පිළිබඳ ජනාධිපතිවරයාට අඩු වශයෙන් අවස්ථා තුනකදී විස්තර සහිතව වාර්තා කර ඇති බව අද දින Daily FT පුවත්පත විසින් විශ්වාසකටයුතු මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන ලදී. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න) මෙම වාර්තා කිරීම සිදු කරContinue Reading

ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් තරුණයන් අයිඑස් ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ බව දැන් මුළු ලොව ම දනී. විදේශ රටවල ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ අය පිළිබඳ දැන සිටි බව ද අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ නීති නැති බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. මෙකී කාරණා මැද පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ශ්‍රී ලාංකික තරුණයකුContinue Reading

Gotabaya Rajapaksa

‍ගෝඨාභය රාජපක්ෂ අද දහවල් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට සපැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ හිතවතුන් ඔහු පෙරහරින් කොළඹට කැඳවාගෙන එන්නට නියමිත බව ද දැනගන්නට ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.) මැදමූලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කටුගෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් සාවද්‍යContinue Reading

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි උනන්දුවක්, ආසාවක් තිබෙන බව පෙනෙනවා 43 වසරක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක නොවන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා කාව හරි එල්ලා මරන්නට. මෙම ඡායාරූපයේ ඉන්න රසල් බක්ලූ මරණීය දණ්ඩනයට ලක් වුණ ඇමරිකානුවෙක්. 1996දී මිසුරි ප්‍රාන්තයේදි ඔහු මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවේ ඔහුගේ හිටපු පෙම්වතියට තර්ජනය කර දූෂණයContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත යටතේ ශක්තික සත්කුමාරට එරෙහිව නඩු පවරා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ආගමික ප්‍ර‍ජාවන්ගේ විශ්වාසයන් භක්තිය පදනම් වන අතර එය තර්කයෙන් විමසීම තේරුමක් නැති ක්‍රියාවක් වන අතර, එයින් ඇති වන්නේ කුපිත කිරීම් විය හැකි ය.Continue Reading

2018 මාර්තුවේ අම්පාරෙන් මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහල පටන් ගැනුණේ කොත්තු රොටියක තිබුණු පිටි ගුලියක් වඳ පෙති ය කියලා වරදවා වටහා ගැනීමෙන්. වෛද්‍ය විශේෂඥයන් පවා ඒ මොහොතේ පැහැදිලි කළේ එවැනි වඳ පෙති කියා ජාතියක් නැති ය කියායි. කාන්තාවන්ට ප්‍රතිසන්ධි විරෝධක පෙති තිබෙනවා. ඒවා නිසි ආකාරයට ගැනීමෙන් ගැබ්ගැනීම් වළක්වා ගන්නට පුළුවන්. ඒවාContinue Reading

මහ පොළව පැතලියි කියල තමයි ඈත ම අතීතයේ මිනිසුන් විශ්වාස කළේ. එහෙත්, ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ ග්‍රීක් ජාතිකයන් පවා මහ පොළව ගෝලාකාර බව සොයාගෙන තිබුණා. පයිතගරස්ට ඒ දැනුම තිබුණ බව විශ්වාස කරනවා. මහ පොළව ගෝලාකාර බව ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ක්‍රි.පූ. 350දී පමණ ය. ක්‍රිස්තු වර්ෂ 16වනContinue Reading

වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔබට ලැප්ටොප් එකක් තෑගි දිනාගන්න මෙන්න අවස්ථාවක්. තරගයේ විස්තර පහත දැක්වෙනවා. අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල. පෙබරවාරි 14දාට යෙදෙන වැලන්ටයින් දිනය නිමිති කරගෙන ලෝකය ආදරය ️ සමරනවා ❤. ආදරය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීම තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ඒ තීරණ ඔවුන්ගේ සිරුර හා ජීවිතය පිළිබඳ ගන්නාContinue Reading