ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading

අබ්දුල් හසන් ෆාතිමා හයිෆා

බන්ඩාරගම, අටුළුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆා බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මාධ්‍ය වෙත පැමිණ කළ කතාවට අවධානය යොමු විය යුතු ය. ඥානසාර හිමි තම මුස්ලිම් විරෝධී දේශපාලන අරමුණු වෙනුවෙන් ඇය පාවිච්චි කරනවා විය හැකි මුත්, එම කරුණ අතහැර පවා ෆාතිමාගේ ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු ය. එය සමස්තContinue Reading

noose

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලුතෙන් අළුගෝසුවන් දෙදෙනෙකු ද තෝරාගැනීමේ කටයුතු තිබෙන්නේ අවසන් අදියරේ බව වාර්තා වේ. මෙම තෝරාගැනීමේ කටයුතු සිදුකරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. කෙසේ වෙතත්, අළුගෝසු ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ඇති අය තෝරාගැනීම ලෙහෙසි නොවන බව අපගේContinue Reading

Iran women at a bus stop

මේ ඡායාරූපයේ සිටින සුන්දර, 23හැවිරිදි යුවතිය ඉරාන ජාතික යසමන් අර්යානි. ඇය ඉරානයේ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක්. විරෝධතා රැස්වීමකට සහභාගි වීම නිසා 2018 අගෝස්තුවේදී අත්අඩංගුවට ගන්නා ලද ඇය 2019 පෙබරවාරියේදී නිදහස් කරනු ලැබුවා. පසුව නැවත පසුගිය අප්‍රේල් මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය බැලීමට ගිය ඇගේ මව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයContinue Reading

Indrani Wijebandara

ඇය මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ය. ඇයට තිබුණේ වීණාවක් වැනි ඉසියුම් කිංකිණි නාදයකි. ඉන්ද්‍රානි විජයබණ්ඩාර උපන්නේ 1936 ජුලි 15දා ය. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් සහ දේවි බාලිකා විදුහල්වල ය. පාසල් ගායිකාවක ලෙස දස්කම් දැක්වූ ඇය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් සුනිල් ශාන්තයන්ට හඳුන්වා දෙනු ලැබ, ගුවන් විදුලියට වසර 25ක්Continue Reading

Saharan and the other suicide bombers

අප්‍රේල් 21දා ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කල්ලිවලට ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග ඇත්තට ම සම්බන්ධකම් තිබුණා ද යන්න තවමත් හෙළිදරව් වී නැති බව ද හින්දු පුවත්පත විශ්ලේෂණයක් කරමින් පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්ත ද එහි නායක අබූ බකර් අල්Continue Reading

Mother suffering from malnutrition

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර‍ මහතා පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ. ජාතියContinue Reading

warakagoda gnanarathana thero

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි විසින් දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසු පැවැත්වූ කතාව රියන් දෙකක්වත් ඉදිරිය නොදැක කළ මඩකෙළිනා කතාවකි. (දැන්වීමකි) තවමත් කිසිදු චෝදනාවක් ඔප්පු නොවූ, චෝදනා ගොනුකිරීමක්වත් සිදු නොවූ, දිවයින පුවත්පතේ සාක්ෂි මත පදනම් නොවූ කතාවක් හා ඊ්ර්ෂ්‍යාContinue Reading