Kanjipani Imran

ගංජා කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත්  කංජිපානි ඉම්රාන් නම් ප්‍රසිද්ධ අපරාධකරු සය වසරකට සිරගෙට නියම කර තිබේ. 2013 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් ‌කොළඹ මහාධිකරණයේදී පවරන ලද නඩුවෙහිදී ඉම්රාන් වරද පිළිගෙන තිබේ. කංජිපානි ඉම්රාන් යනු කලින් කල මතු වී, එක්කෝ ඝාතනයට ලක් වන, නැතිනම්, සිරගත වනContinue Reading

Colombo passenger boat service

අජිත් පැරකුම් ජයසිංහ යූනියන් පෙදෙස  සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද ආරම්භ වේ. ඒ අනුව, අද සිට ලේක්හවුස් ඉදිරිපිට මැකලම් ගේට්ටුවේ සිට යුනියන් පෙදෙස දක්වා බෝට්ටුවන් ගමන් කිරීමට පුළුවන.Continue Reading

Ampara Hospital

‍සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයා අතින් පිරිනැමේ.‍‍ ම‍ෙම රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධික ය. කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක්Continue Reading

Shantha Bandara

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර බරපතල ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙම මන්ත්‍රී පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පත් කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි, නීති විරෝධී, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි කි‍්‍රයාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading

Mahesh Herath

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් පාරග්‍රහයින්, එසේත් නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක දෙකක් සොයාගෙන තිබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත්, එම ආයතනයේ ආචාර්ය සරාජ් ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න විසින් සිදුකරන ලද විශේෂ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහලෝක දෙක පිළිබඳවContinue Reading

Colombo Light Railway

මාලබේ සහ කොළඹ අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියරට අදාළ කණු ඉදිකරන ස්ථානවල සිදුරු හාරා පරීක්ෂා කිරීමේ bore hole tests ආරම්භ කර තිබෙන බව මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මෙම පරීක්ෂණ මගින් කණු සිටවීම සඳහා අදාළ වලවල් සැකසිය යුතු ආකාරය, ගැඹුර, පසේ ස්වභාවය ආදිය පිළිබඳ අධ්‍යයනය කරනවා. මුළුමනින් මContinue Reading

Anura Kumara Dissanayake

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ. ඔහුගේContinue Reading

UN Resident Coordinator Hana Singer with Negambo OIC

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මෙම සරණාගතයන් කවුරුද? මෙම ලිපියෙන් දැනගන්න: ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >> Ads by Praja.lk “පකිස්තානය, ඇෆ්ගනිස්තානයContinue Reading

Hambanthota criminals including Eraj Fernando

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට සහ ඔහු සමග අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රේමසිරි පරණමාන හෙවත් පත්තක්කා සෝමෙ යන අයට හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරදඬුවමක් සහ දඩ පනවා ඇති බව මේ වන විට වාර්තා වී හමාර ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ඔවුන් වැරදිකරුවන් බවටContinue Reading

ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය 27දා කොළඹ ගලදාරි හෝටලයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද ‘සැලසුම් නොකළ ගැබ්ගැනීම්’ පිළිබඳ සම්මන්ත්‍රණයකදී පැවසුවේ ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින්Continue Reading