මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා
මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.Continue Reading
මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.Continue Reading
මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.Continue Reading
ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා ඔබ දුටුවාද? තරුණිය, රහස් ප්‍රදේශය, තුළ, සඟවා ඒ මදිවට ඒ කාන්තාවගේ යයි සිතිය හැකි ඡායාරූපයක් ද මුහුණ නැතුව, ඉඟ හා කලවා කෙරෙහි අවධානය යොමු වන පරිදි පළ කරනවා. පොලිසිය එවැනිContinue Reading
නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ. Continue Reading
දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.Continue Reading
බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.Continue Reading
ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.Continue Reading
මේක අද මට. හෙට ඔබට වෙන්නට පුළුවන්. රිකවර් කරගැනීම ලේසි නැහැ.Continue Reading
සමාජ මාධ්‍ය යුගයේ ප්‍රවෘත්ති, ඕපාදූප, අතේරෝල්, ප්‍රබන්ධ, දුස්තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු, ප්‍රොපගැන්ඩා වෙන්කර හඳුනාගැනීම ලේසි නැහැ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව ලබාගන්නට නම්, පූර්ණ පිටස්තරයකු ලෙස ඒ දිහා බලන්නට වෙනවා.
මේ පෝස්ට් එක මං ෂෙයා කරන්නෙ එය ලියපු කෙනාගෙ අවසරය ඇතිව. සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න. මේ අදහස පිළිනොගන්නත් ඔබට අයිතිය තියෙනවා.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us