මාධ්‍යවලට බියවීම
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.Continue Reading
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.Continue Reading
“Amending the 2024 No. 09 Online Safety Act by removing restrictions on freedom of expression” is promised in chapter 1.8 of the NPP Manifesto. Not involving money, the manifesto promise may be taken seriously. It took them 11 months, but the government did solicit comments and suggestions last month.Continue Reading
“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1.8 පරිච්ඡේදයේ පොරොන්දු අතර තිබේ (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, 60 පිටුව). මුදල් සම්බන්ධ නොමැති කාරණයක් වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුව බැරෑරුම් ලෙස සැලකිය හැකිය. මාස 11කට පසු කෙසේ හෝ රජය පසුගිය මාසයේ මේ පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉල්ලා සිටියේය.Continue Reading
රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත.Continue Reading
මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.Continue Reading
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ඔක්තෝබර් 4දා, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාම උළෙලේදී මේ ප්‍රකාශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසකි. ඒ වගේමContinue Reading
මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.Continue Reading
මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.Continue Reading
ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා ඔබ දුටුවාද? තරුණිය, රහස් ප්‍රදේශය, තුළ, සඟවා ඒ මදිවට ඒ කාන්තාවගේ යයි සිතිය හැකි ඡායාරූපයක් ද මුහුණ නැතුව, ඉඟ හා කලවා කෙරෙහි අවධානය යොමු වන පරිදි පළ කරනවා. පොලිසිය එවැනිContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us