tipper parking

අජිත් පැරකුම් ජයසිංහ අපේ අතීතය අප විසින් නිර්මාණය කරගත් දෙයක් මිස වෙන කවුරුවත් අප මත අතහැර ගිය එකක් නෙමෙයි. යටත් විජිත පාලකයන් යම් දුරකට එවැනි වගකීමක් දැරිය යුතු වුණත්, අතීත රජවරුන්වත්, පසුගිය 77 වසරේ සිටි පාලකයින්වත් හුදකලා කර ඔවුන්ට වගකීම පැටවිය නොහැකියි. යම් ප්‍රශ්නයක් විසඳාගන්නට අවශ්‍ය නම්, ප්‍රශ්නය හා එයටContinue Reading

expressway bus

matugama.com අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන් අරගෙන. පොලිසියෙන් චෙක් කරන බව එතනින්ම දැනගන්නට ලැබෙනවා. ඊයෙ මං ආපු කොළඹ බස් එකContinue Reading

NPP manifesto

අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීමContinue Reading

President Sirisena in Manila with President Duterte

පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා. 2019දී ඩුටර්ටේ යටතේ පිලිපීනය එම ප්‍රඥප්තියෙන් ඉවත් වුවත්, ඩුටර්ටේ එරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්ව පැවති සමයේ කළ වැරදිවලට වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා. Continue Reading

ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading

1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ධීවරයෙක් පතුලට බැහැලා වතුර බාල්දි විස්සක් විතර ඉහලා දානවා.Continue Reading

city of dreams Sri Lanka

මෙය ඉදි වෙමින් තිබෙන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ග්‍රැෆික් රූපයකි. මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් එක්ව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියෙහි අඩංගු වන්නේ සුඛෝපභෝගී හෝටලයක් සහ කැසිනෝවකි. ආයෝජනය ඇ.ඩො. බිලියන 1ක් වන අතර, කොළඹ නගර මධ්‍යයේ ඉදි කරන මෙම ව්‍යාපෘතිය රටේ සංචාරක ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට තවත් ප්‍රගතියක්Continue Reading

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව, වාර්ෂික උපත් අනුපාතය 2020 ට පෙර දළ වශයෙන් 325,000 සිට පසුගිය වසර තුන තුළ 280,000 දක්වා පහත වැටී ඇත. ඊට සමගාමීව, එම කාලය තුළ මරණ අනුපාතය 140,000 සිට 180,000 දක්වා ඉහළ ගොස් ඇත. Continue Reading

Covid vaccine queue - Iddagoda

ඔහු මිය යනකොට වයස අවුරුදු 61ක්. අපි කවුරුවත් ඕනෑවට වඩා වැඩි කාලයක් ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු ගියේ ඔහුට නිසි කාලෙදි. වැඩි කල් ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. තමනුත් දුක් විඳිමින්, වයසට යන විට මතුවන දුර්ගුණවලින් සමාජයත් දූෂණය කරන එක තමයි ඔය වැඩිහිටියන් කියන ලාංකිකයන් වැඩිදෙනෙකු කරන්නෙ.Continue Reading

Tatyana Lee Jayaratne herself is an active sports star

අජිත් පැරකුම් ජයසිංහ බොහෝ ස්ත්‍රීවාදීන් කරන්නේ කාන්තාව වින්දිතයකු ලෙස නැවත නැවත නිරූපණය කිරීමයි. කාන්තා දුක් අඳෝනා පිරි කලා නිර්මාණ මීට නිදසුන් වේ. ඒවා වැඩියෙන් ජනප්‍රිය වන්නේ ද ඊනියා ස්ත්‍රීවාදී පිරිමින් අතරමය. පුරුෂාධිපති ව්‍යූහයන් තුළ ස්ත්‍රියගේ වින්දිතභාවය නැවත නැවත අවධාරණය කිරීමෙන් පැවති ඒකාකෘති ප්‍රශ්න කිරීමක් සිදුවන මුත්, ඒවා අලුත් වටයකින් නැවතContinue Reading