පෝස්ටර් යුද්ධය, මහනුවර සහ ගාල්ල
අජිත් පැරකුම් ජයසිංහ (කවරයේ ඡායාරූපය ලේඛකයා විසින් කොළඹ තුන්මුල්ල හන්දියේදී ගන්නා ලද්දකි. රැය පුරා විවිධ පුද්ගලයන් විසින් දැන්වීම් පුවරුවක අලවන ලද පෝස්ටර් සනීපාරක්ෂක කම්කරුවකු විසින් ගලවා රැගෙන යන ආකාරය එහි දැක්වේ.) යුනෙස්කෝ ලෝක උරුමයන් හා සම්බන්ධ මහනුවර සහ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශවල අනවසර ස්ථානවල පෝස්ටර් ඇලවීම, බැනර් සහ කටවුට්Continue Reading



















