Creative Content Consultants

පහත දැක්වෙන්නේ එය මා පරිවර්තනය කරන ආකාරයයි. එය විභාගය වැනි අවස්ථාවකදී කරන ලද පරිවර්තනයක් නොව, සිතා බලා, අධ්‍යයනය කර කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. විභාගයකදී මෙවැනි පරිවර්තනයක් මා හට කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි. එබැවින් මෙවැනි විභාගයකින් සමත් වන පරිවර්තකයකු මට වඩා දක්ෂයකු විය යුතුය.Continue Reading

Design Thinking

අජිත් පැරකුම් ජයසිංහ බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම සඳහා භාවිතා කරන ඉතා ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයකි. සරලවම කිවහොත්, ඩිසයින් තින්කින් යනුContinue Reading

burnt buses

පුංචි වෙනස්කම්වලින් ආරම්භ කළ හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඩිසයිං තින්කිං ගැන අවබෝධයක් ලබා දිය යුතුය.Continue Reading

ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි. 🏭🚫Continue Reading

පරිවර්තකයෙකු සතු ප්‍රධානතම වගකීම වන්නේ මූලාශ්‍ර භාෂාවේ වචනවලට අදාළ ඉලක්ක භාෂාවේ වචන ආදේශ කිරීම නොව, එම වචන තුළ ගැබ්ව ඇති සැබෑ අර්ථය පාඨකයාට සමීප කිරීමයි. මෑත කාලීන භූ-දේශපාලනික සංවාද තුළ නිතර ඇසෙන චීනයේ Belt and Road Initiative (BRI) යන යෙදුම, යාන්ත්‍රික පරිවර්තනය සහ අර්ථ පූර්ණ පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීමට කදිම උදාහරණයකි.Continue Reading

Academics supporting Harini

ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිවඒරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි. වෛරි ප්‍රහාරවලට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ අත්සන් ලේඛනයක් ගත්තා නම් මාත් එයට අත්සන් කරනවා. විද්වතකු නොවන නිසා අපි ඉතින් කොහොමත් මේවායින් පිටස්තරයි. ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.Continue Reading

මන්ත්‍රීවරයකුට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලබාදීම ගැන ඉහළ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් අතර පවා ඊර්ෂ්‍යාවක් පහසුවෙන් නිර්මාණය කළ හැකියි. ඒත්, බොහෝ අය නොදන්නා කරුණක් තමයි අවුරුදු තුනෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය අංශයේ තනතුරු පවා තිබෙන බව. Continue Reading

Harini Amarasuriya

නායකත්වය ලෙස හෝ වෛරී දේශපාලනය අත්හරින්න. අවබෝධයෙන් කටයුතු කරන්න. අපි අරාජිකත්වය එක්ක නැහැ. ඒ නිසාම ජවිපෙ සමගත් නැහැ. හැබැයි අපි ලාංකීය ජනරජය එක්ක, එකෙන්ම, බොක්කෙන්ම.Continue Reading

Text book error

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා සම්පාදනය කරන ලද පෙළ පොතක, අන්තර්ජාල මූලාශ්‍රයක් ලෙස ‘buddy.net’ නම් වූ, පිරිමි සමලිංගික සේවා සපයන වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් වීම මේ වන විට සමාජයේ බලවත් ආන්දෝලනයකට ලක්ව ඇත. මෙය හුදු මුද්‍රණ දෝෂයක් හෝ තාක්ෂණික අතපසුවීමක් ලෙස ලඝු කළ නොහැකි අතර, එය රටේ අනාගත පරපුරට එරෙහිව සිදු වූ බරපතල වරදක් ලෙස විග්‍රහ කළ හැකිය.Continue Reading