නිෂ්පාදනය, වෙළඳපොළ, චීනය හා විප්ලවය
නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.Continue Reading