COVAX

අජිත් පැරකුම් ජයසිංහ COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවුණා. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100ක් මෙම තොගයට අඩංගු වුණා. අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකාContinue Reading

Uruwarige Wanniya

විවිධ වෙනස්කම් තිබුණත්, මේ රට වෙනුවෙන් අවංක අභිලාෂයක් තිබෙන ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග, පුරවැසි හා සිවිල් සමාජ ව්‍යාපාර, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන ආදිය එකතු වුණොත් එහෙම නායකත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙයිද? මේ දවස්වල මං කල්පනා කරන දෙයක් තමයි ඒ.Continue Reading

Nurses protest

මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි. Continue Reading

SLMA-office

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19න් මියයන රෝගීන්ගෙන් 73%ක් වයස අවුරුදු 60ට වැඩි බව ද, 83%කට වෙනත් රෝග හෝ වෛද්‍ය තත්වයන් දෙකකට වඩා ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ බව සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියකයි. Continue Reading

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්. Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි. Continue Reading

saprophytic fungi

මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය. Continue Reading

Sajith and Jalani

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ වන විට රෝගයෙහි සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බවට සියලු සාක්ෂි පෙනෙන්නට තිබියදීත්, ආණ්ඩුව පමණක් එය පිළිගන්නේ නැත. එතැන් සිටම ආණ්ඩුවContinue Reading

Sri Lankan nurse

බොහෝ කෝවිඩ්-19 ආසාදන ඉතා මෘදු ඒවායි. එබැවින් ඒවා නිවසේදීම කළමනාකරණය කරගත හැකියි. ඔබ කෝවිඩ්-19 ආසාදිත පුද්ගලයකු ළඟින් ඇසුරු කළාද? ඔබට රෝග ලක්ෂණ තිබේ ද? ගෙදර සිට රෝගය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝහල්ගත විය යුත්තේ කුමන අවස්ථාවකදී ද? Continue Reading

Nurse

ජාත්‍යන්තර වශයෙන් දියුණු සේවාවක් වන හෙද සේවය ශ්‍රී ලංකාවේ ද දියුණු තත්වයකට ගෙනඒම සඳහා මෙම ස්ත්‍රී ආධිපත්‍යය වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මුල් පියවරක් ලෙස බඳවාගැනීම් සිදුකිරීමේදී පිරිමින්ට තිබෙන අවස්ථා වැඩිකළ යුතු අතර පිරිමින් මෙම සේවාවට ඇතුළත් වීම දිරිගැන්විය යුතුය. Continue Reading