Alpitiya Pradeshiya Sabha

අජිත් පැරකුම් ජයසිංහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වෙන්නේ සෙසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් මාස 20කට පමණ පසු ය. මෙම මැතිවරණය කල් යාම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් නිසා ය. එයට හේතුව, ඉතා කුඩා පක්ෂයක නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකුContinue Reading

Shirani Bandaranaike with Mahinda Rajapaksa

ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක ( 2019), උත්තරීතර – දෝෂාභියෝගයේ  ඇතුළාන්තය (සරසවි ප්‍රකාශකයෝ)  බර්නාඩ් එදිරිසිංහ  ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තරමට බිඳ වැටී තිබෙන යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට මුහුණවරවල් දෙකක් තිබේ. එක් මුහුණුවරක්  මහජන අවකාශයයි. අනෙක් මුහුණුවර යුක්තිය පසිඳලීමේ ආයතනයන් හි ස්වාධීනත්වය හා වගවීම කේන්ද්‍ර කොට ගත් අභ්‍යයන්තර මුහුණුවරයි. මහජන අවකාශය තුළින් යුක්තියContinue Reading

Gotabaya Rajapaksa with police

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද දීර්ඝ විභාගයකින් පසු ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. (Call 077 1734470 for Praja.lk Ads) මෙම නඩුවෙන් විමසා බලනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ 2015 නොවැම්බර් 21දා පුරවැසිභාවය ලබාගත් ආකාරයContinue Reading

weight loss scale

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතුයි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් මැතිවරණ කොමිෂමට නැහැ. එහෙත්, අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා එය ලබාගත හැකියි. එහෙත්, එම තොරතුරු රහස්‍ය නිසාContinue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන් ම ඒ සමග ම ගුරු සේවය ද සංවෘත සේවාවක් බවට පත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තවත් සේවාවනුත් සංවෘත තත්වය ඉල්ලා සිටිනවා. මොකක් ද මේ සංවෘත සේවාවක් කියන්නෙ? (ලිපිය දැන්වීමෙන් පසු) මේContinue Reading

Suren Raghawan

උතුරු පළාත් සභාවේ රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තුContinue Reading

J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර්Continue Reading

Ministry of Agriculture building

අජිත් පැරකුම් ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීමContinue Reading

University non-academic staff protest

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ. රසවත් ම කාරණය වන්නේ 2015ට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 100%කට වඩා ඉහළ ගොස් ඇති බව ද අනධ්‍යයනය වෘත්තීය සමිති විසින් පෙන්වා දීමයි. ඔවුන් කියන්නේ තමන්ගේ වැටුප වැඩි වුණේ 90%ක පමණContinue Reading

parliament

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ) දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන.Continue Reading