President Gotabaya at public office Narahenpita

2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය 21දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.Continue Reading

teachers in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ගුරු වෘත්තියේ අවුරුදු 20කට වැඩි කාලයක් නියැලී කල්තබා විශ්‍රාම ගත්තෙමි. මා වෘත්තියේ යෙදී සිටින කාලයේදී ද වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයෙකි. වෘත්තීය සංගම් ඉක්මවා ගිය දේශපාලන ක්‍රියාකාරකම්වල ද නියැලුණෙමි. 2015දී මා විශ්‍රාම යන කාලය වන විට පවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා සමගි කරගැනීම ඉතා දුෂ්කර විය. ගුරුContinue Reading

අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි. ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා.Continue Reading

tuition

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. Continue Reading

principals of Sri Lanka

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.Continue Reading

medical education

අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවමContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ අලුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් 26ක් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය බව වාර්තා වේ. එම මන්ත්‍රීන් මෙසේ ය: දිනේෂ් ගුණවර්ධන රංජිත් සියඹලාපිටිය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රියංකර ජයරත්න කාංචන විජේසේකර ඩිලාන් පෙරේරා විදුර වික්‍රමනායක අනුරාධ ජයරත්න නිපුණ රණවක අනුප පස්කුවල් ගෙවිඳු කුමාරතුංග ජීවන් තොන්ඩමන් දුමින්ද දිසානායකContinue Reading

Inter University Students' Federation

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පඩි පෙළකින් පහළට තල්ලු කරන ලද ටයරයක් වැදී වැටී හිසට හානි සිදු වීමෙන් නවක සිසුවෙක් අසාධ්‍ය තත්යවයට පත් වී සිටියි. විශ්වවිද්‍යාල සිසුන් යනු ළමයින් නොවේ. තරුණයන් ය. ඔවුන් අතර කලහ, දඟකාරකම් සහ අපරීක්ෂාකාරිත්වය නිසා මෙවැනි අනතුරු සිදු විය හැකි ය. විශ්වවිද්‍යාලයට එන්නේ නිසි අධ්‍යාපනයක් ලද, ශික්ෂිත ශිෂ්‍ය පිරිසක්Continue Reading

Mahinda Deshapriya

අජිත් පැරකුම් ජයසිංහ රජය විසින් අලුතෙන් පත්වීම් ලබා දෙන උපාධිධාරීන් 50,000ගේ පුහුණුව පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් නතර කිරීමට මැතිවරණ කොමිසම විසින් නියෝග කර තිබේ. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම දේශපාලනික අරමුණුවලින් තොරව සිදු කරන ක්‍රියාවක් නිසා එම පුහුණුව නතර කිරීමට හේතු මැතිවරණ කොමිසමෙන් විමසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂContinue Reading

children of Sri Lanka

පාසල්වල පළමු වාරයේ වාරාවසාන විභාග පැවැත්වීම නතර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා විය. එය කරන්නේ නම් ප්‍රශංසාත්මක කටයුත්තකි. එසේම, එය එතරම් සලකා බලමින් ප්‍රචාරක වාසි ගැනීමට තරම් දෙයක් ද නොවේ. පළමු වාරාවසාන විභාගය පැවැත්වෙන්නේ පාසල් මට්ටමින් නිසා අධ්‍යාපන ඇමතිට හෝ අමාත්‍යාංශයට එහි විශේෂ බරක් ද නැත. පළමුContinue Reading