Educational Reforms

ජාතික ජන බලවේග ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා. එය හොඳ දෙයක්. ඒ අතරෙ ඔවුන්ට ඇතැම් වචන භාවිතා කරන්නට බයකුත් තියෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනාව ධවල පත්‍රිකාවක් ලෙස හඳුන්වන්නට ඔවුන් දැඩි බියක් දක්වනවා. එයට ඓතිහාසික හේතුවක් තියෙනවා.Continue Reading

school building in Sri Lanka

Sri Lanka is entering a new chapter in its education journey. The government is in the process of introducing major educational reforms aimed at making learning more relevant, inclusive, and future-ready. In this context, the four pillars of education proposed by UNESCO — learning to know, learning to do, learning to be, and learning to live together — offer a meaningful framework to guide these changes.Continue Reading

Hayeshika tuition

ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන් තුළ උසස් ජීවිතයක් යනු සුදු කරපටි රස්සා සහිත සමෘද්ධිමත් ජීවිතයක් පමණක්ය යන අගතිගාමී අදහස නිර්මාණය කර, අනාගතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය කර, බියෙන් අත්මිදීම් සඳහා තරගකාරී අධ්‍යාපනය විමුක්ති මාර්ගය ලෙස දේශනා කරන ආගමික ස්වරූපයේ දේශනාකරුවන් පිරිසකගේ බිස්නස් එකකි. Continue Reading

ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. Continue Reading

මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින් ඉල්ලා සිටින ටියුෂන්, පාසල් යාමට පෞද්ගලික ප්‍රවාහන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙනි. Continue Reading

විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. Continue Reading

මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.Continue Reading

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.Continue Reading

Matugama Teachers

හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.Continue Reading

corporal punishment in schools

2024 වසරේ ශාරිරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා සියලුම ක්ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.Continue Reading