2017, ’18 රජය ගත් ණය සියල්ල ණය බේරන්න යොදවලා
2017 සහ 2018 සඳහා රජය ගත් ණය සියල්ල භාවිතා වූයේ ණය ගෙවීම සඳහා පමණක් බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන factcheck.lk වෙබ් අඩවිය පැහැදිලි කරයි. මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් මෙම කරුණ ඇගයුම් කොට බැලිය හැකි බව එම වෙබ්Continue Reading













