ලොව මුල්ම පෙම් කතාව – ඌර්වශී පුරුරව ආදරය
මේ කතාව ඍග් වේදයේ එන කතාවක්. එය ක්‍රි.ව. සිව්වන සියවසේදී කාලිදාසයන් විසින් වික්‍රමෝර්වශිය ලෙස නාට්‍යයට නැගුවා. වික්‍රමෝර්වශිය කියන්නේ ඌර්වශිය දිනාගැනීමේ වික්‍රමයයි. මහා භාරතයේ, විෂ්ණු පුරාණයේ එහෙමත් මේ පෙම් පුවත සඳහන් වෙනවා. මේ කතාවේ ස්වරූප කීපයක් තිබෙනවා. මේ කතාව එවැනි කතා කීපයක් ඇසුරෙන් කරනු ලබන දළ පෙළගස්වාගැනීමක් විතරයි. ඌර්වශී කියන්නෙ දිව්‍යContinue Reading


















