අර්ජුනගේ, මහේලගේ සහ සංගක්කාරගේ ක්‍රිකට්; ද්‍රෝහියෝ කවරහුද? ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජුදාස් තිලංග පමණද?
නන්ද වන්නිනායක මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔපContinue Reading