ප්‍රජනන හිමිකම් දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උපක්රමවල පීඩනයට ලක් වීම නැවැත්විය යුතුයි
රිට්සු නකෙන් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීයව පිහිටුවා වසර 50ක් සපිරෙයි. පනස් වසරකට පෙර, ලෝකය වෙනස් ස්ථානයක් විය. එහි කාන්තාවන්ට තමන් අධ්‍යාපනය සම්පූර්ණ කළ යුත්තේ කවදා ද, රැකියාවක් සැලසුම් කළ යුත්තේ කවදා ද, පවුලක් ආරම්භ කළ යුත්තේ කවදා ද යන කරුණු තීරණයContinue Reading