කෝට් සාජන්ලගෙ රැස්පොට්
කේ.ජී. පිලිප් ශාන්ත දීර්ඝ කාලයක් තිස්සේ ඇසුන ඉඩම් නඩුවකට අවසානයේ මට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදුවුණා. මුළු ජීවිතයටම අධිකරණයක පෙනී ඉන්න දෙවැනි දවස වූ නිසා පොඩි තිගැස්මක් නැතිවමත් නෙවෙයි. නමුත් මගේ නීතීඥයා ලවා සුපරීක්ෂා කර ගත්තේ මගේ ඇදුමේ පැළඳුමේ නොගැලපීමක් හෝ තියෙනවාද යන්නයි. එහෙත් කිසිම වරදක් නැති බව ඔහුContinue Reading