ශ්‍රී ලංකාව සොයමින් සිටි ක්‍රිකට් ජය ලැබිණි (with highlights)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිබඳ ඇතැමෙකු එතරම් සතුටු නොවුණත්, එය ශ්‍රී ලංකාව සොයමින් සිටි සන්ධිස්ථානීය ජයග්‍රහණයක් විය හැකි බව අපේ අදහසයි. ඇෆ්නිගස්තානය ශක්තිමත් කණ්ඩායමකි. ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10ක් ම ඊයේ ශ්‍රී ලංකාව අතින් පරාජය වූ කණ්ඩායම නියෝජනය කළContinue Reading