සංචාරකයන් සාදරෙන් පිළිගන්නට මේ රට ලස්සනට තියාගනිමු
රංජි මනෝජ් විසිනි බිස්නස් වැඩකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැන් ගණනාවකට ගිහින් ආපසු එන ගමන් මාතරින් අධිවේගී මාර්ගයට දාන්නේ නැතිව මම සාමාන්‍ය පාර දිගේ මිරිස්ස හරහා ගාල්ලට ආවා. ඒ පැත්තේ හැම තැන ම සංචාරකයන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නවා දැකලා ලොකු සතුටක් ඇති වුණා. චූන් පාන් වෑන් එකක් වටකරගෙන සංචාරක පිරිසක් පාන්, බනිස්Continue Reading