President Sirisena in Manila with President Duterte

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය ඔක්තෝබර් 26දා සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා සම්බන්ධ හිරු හා දෙරණ යන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදිය යුතු බවට ඇමතිවරුන් සාකච්ඡා කළ බවට පළ වූ තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක් සමග මාධ්‍ය නිදහස පිළිබඳ අලුත් සංවාදයක් ඇති වුණා. මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබාදීම හා මාධ්‍යContinue Reading

මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරය සිංහල ජාතිකවාදී මතවාදයේ සිටින, මහින්ද රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කරන ගෙවිඳු කුමාරතුංග ප්‍ර‍මුඛ පිරිස් විසින් ගොඩනගන ලද සංවිධානයක් බව අපගේ නිරීක්ෂණයයි. කම්කරු අරගල මධ්‍යස්ථානය යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධාන නමකි. එය නියෝජනය කරන දුමින්ද නාගමුව මෙම සම්මන්ත්‍ර‍ණයට සහභාගි වීම සුවිශේෂ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙතෙක් කල් විවෘතව රාජපක්ෂවාදීන්ගේ වැඩසටහන්වලට සහභාගි වී නැත. මේ ඔවුන් එවැන්නකට සහභාගි වන පළමු අවස්ථාවයි.Continue Reading

ආදරණීය පුතාට / දුවට, ලංකාව හැර ගොසින් ඔය වගේ දියුණු රටක ජීවත් වීම ගැන එක අතකින් මම අම්ම විදියට සතුටු වෙනවා. මමත් පවුලේ අයත් බලන්න අවුරුද්දකට සැරයක් හරි ලංකාවට එන එක වගේම උවමනා එපාකම්වලට මුදල් එවන එක ලොකු දෙයක්. නමුත් පවුලේ හොඳට ඉගෙන ගත්ත හැකියාවන් තිබුන ඔයාල රට ගියාට පස්සේContinue Reading

Agunakolapelessa prison attack

බන්ධනාගාර කියන්නේ වධ හිංසා පැමිණවීම පැත්තෙන් ලෝකෙ දරුණුම ස්ථාන අතරින් එකක්. හිරකාරයන්ව පාලනය කරන්නට, පැනලා යන එක වළක්වන්නට, නිලධාරීන්ට ගහන එක වළක්වන්නට, සිරකරුවන් එකිනෙකා මරාගැනීම වළක්වන්නට හා සිරකරුවන් අතර සාමය පවත්වාගන්නට සිරකරුවන්ට ඉතා නින්දිත විධියට වධ දෙන එක ලෝකෙ පුරාම හිරගෙවල්වල තියෙනවා. සාමාන්‍යයෙන් පැනලා යන්නට උත්සාහ කර හෝ පැනලා ගොස්Continue Reading

Galle Literary Festival

අජිත් පැරකුම් ජයසිංහ ( ගාලු සාහිත්‍ය උලෙළේ සිංහල දිනයේදී මාත් මගේ සත්‍ය අත්දැකීමක් පාදක කරගත් කේපොයින්ට් නවකතාව ගැන කතා කරනවා. ඒ ගැන විස්තර මෙතනින් >> ) ගාලු සාහිත්‍ය උලෙළ සමාරම්භ වුණේ 2007දී යි. එහි සමාරම්භකවරයා වුණේ ඕස්ට්‍රේලියානු ජාතික හෝටල් ව්‍යාපාරිකයකු සහ සාහිත්‍ය ලෝලියකු වන ජෙෆ්‍රි ඩොබ්. අද වන විට එයContinue Reading

Cotton Seed on Moon

චීනය විසින් සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත මත ගොඩබස්වන ලද රෝවර් යානයේ කපු ඇටයක් ප්‍රරෝහණය කිරීමට චීන විද්‍යාඥයන් සමත් වී තිබේ. (කවරයේ ඡායාරූපය) මෙය මිනිසා විසින් සඳ මත ජෛව විද්‍යාත්මක වර්ධනය සම්බන්ධයෙන් කරන ලද පළමු පරීක්ෂණය බව චීනයේ චොන්ක්වින් විශ්වවිද්‍යාලයේ උසස් තාක්ෂණ පර්යේෂණ ආයතනය නිවේදනය කරයි. මෙම වගාව කර තිබෙන්නේ පස්,Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-13 ලංකා පුවත්පත මේ ලිපියේ මූලික අරමුණ පොදු ප්‍රවාහනය හුදු ප්‍රවාහන ගැටලු ඉක්මවා ගිය දේශපාලන ප්‍රශ්නයක් බව අවධාරණය කිරීම බව මුලින් ම කියනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන ව්‍යාපාර, විශේෂයෙන් ම පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂ , මේ ප්‍රශ්නය ගැන මීට වඩා සංවේදී කරන එක. මේ ලියනContinue Reading

padmini senevirathna

ඊශා කප්පරගේ / අජිත් පැරකුම් ජයසිංහ (2019-01-13 අනිද්දා පුවත්පතේ පළ විය) න ගච්ඡති යනු පද්මිනී සෙනෙවිරත්න විසින් ලියන ලද නවකතාවකි. පාලියෙන් න ගච්ඡති යනු නික්මීමක් නැත යන්නයි. මෙම නවකතාවට පාදක කර ගන්නේ මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් රජ වීමට පෙර කන්නසාමි කුමාරයාගේ කතාවයි.  නීතිඥ ජෝන් ද සිල්වාගේContinue Reading

dog tax

අජිත් පැරකුම් ජයසිංහ (Read this article in English >>) බලු බද්ද කියන්නෙ 1848 අංක 9 දරන පනත යටතේ පනවන ලද බද්දක්. ඒ අනුව, ගෙදරදොර ඇති කරන ලද හෝ ගැවසුණු හෝ බල්ලන් වෙනුවෙන් බද්දක් ගෙවිය යුතු වුණා. ඒ බද්ද නොගෙව්වා නම්, අදාළ බල්ලා දියේ ගිල්වා මරන්නට ද නියෝග කර තිබුණා. ප්‍රාණඝාතයContinue Reading