පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනය කාන්තාවන්ගේ ජීවිතවලට කරන බලපෑම
අජිත් පැරකුම් ජයසිංහ (2019-02-24 ලංකා පුවත්පතේ ද මෙම ලිපිය පළ විය) එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනය පිළිබඳ කරන ලද ජාතික අධ්‍යයනය මගින් හෙළිදරව් වූ පරිදි 90%ක් ගැහැණු ළමයින් හා කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් 4%ක් පමණි.Continue Reading