ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස සිටින බලවේග දැන් හෙළිදරව් වෙමින් සිටිති. ඇතැම් සියදිවි නසාගත් බෝම්බකරුවන් හඳුනාගෙන තිබේ. ‍සියලු තොරතුරු ඉතා කෙටි කලකින් මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න) ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මකContinue Reading

ඊශා කප්පරගේ යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි. පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්. දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි. ඒ සමානත්වය මූලිකව මContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ වසර 2008දී අල්ලා ගන්නා ලද ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන් 15දෙනෙකුගේ ආරක්ෂාව භාරව සිටීම, ඔවුන් ඝාතනය කරන ස්ථානයකට ප්‍ර‍වාහනය කිරීම සහ ඝාතනයෙන් පසුව ඔවුන්ගේ මළසිරුරු පුළුස්සා දැමීමට උදව් කිරීම සහ තවත් සිද්ධියකදී සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු මරා දැමීම සහ ඉතිරි 11දෙනා මරාදැමීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ,Continue Reading

Joko Vidodo

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හෙවත් ජොකොවි ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන හිටපු හමුදා ජනරාල්වරයකු වන ප්‍රොබෝවෝ සුබියැන්ටෝ පරදා 2019 අප්‍රේල් 17දා පැවති ජනාධිපතිවරණය ජයගෙන දෙවන වරට ද තේරී පත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය අපේක්ෂා කළ තරම් ඉහළ එකක් නොවන බව ද වාර්තා වේ. විඩෝඩෝ ආර්ථිකයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව කියන්නෙ ලෝක වෙළඳපොළ තුළ පවතින, ඒ හා සම්බන්ධ, ලෝකයේ ම කොටසක් මිස හුදකලා දිවයිනක් නෙමෙයි. අප තවදුරටත් ස්වයංපෝෂිත ජාතියක් නෙමෙයි. අපි අපට වර්තමානයේ අත්‍යවශ්‍ය බොහෝ දේ ආනයනය කරනවා. නිදසුනක් ලෙස පෙට්‍රෝලියම් ඉන්ධන ආනයනය නොකළොත් අපේ සමාජ ජීවිතය දැවැන්ත පරිවර්තනයකට ලක් වේවි. ආනයන කරන්නට නම්, අපිContinue Reading

අලුත් අවුරුද්දට කාටුන් එකක් ඇඳලා ඉල්ලුවා. මුලින් ම සංකල්පයක් හිතාගන්න ඕනැ. ඒක තමයි අමාරු ම වැඩේ. අඳින්න පටන් අරන් බැලුවාම වැරදිලා. නැවත හරිගස්සලා ඇන්දා. හැබැයි, ඉල්ලුම්කරුවන් එය ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා මෙහි පළ කරනවා. ප්‍රචණ්ඩත්වය පිටුදකිමු! සතුට සමරමු!Continue Reading

අලුත් අවුරුදු උදාවෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ආරංචි පැතිරෙනවා. මෙය සිදු වන්නේ පුවත් ශීර්ෂ මවාපෑම පිණිස වාර්තාකරුවන් විසින් නිර්මාණය කරනු ලබන අතේ රෝල් නිසායි. ඇතැම් විට මේ අතේ රෝල්වලට අනුව දේශපාලකයන් ද කටයුතු කරනවා. එය හරියට වලිගය විසින් බල්ලා නැටවීම වගෙයි. (ලිපිය දැන්වීමෙන්Continue Reading

Gotabaya Rajapaksa

‍ගෝඨාභය රාජපක්ෂ අද දහවල් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට සපැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ හිතවතුන් ඔහු පෙරහරින් කොළඹට කැඳවාගෙන එන්නට නියමිත බව ද දැනගන්නට ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.) මැදමූලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කටුගෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් සාවද්‍යContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද? යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ බලන්න කිලෝ මීටර් 20ක විතර දුරක් කළුතර යාමට දෙපාරක් කාර් එකට පෙට්‍රල් ගැහුවා. ලංකාදීප පත්තරේ තිබුණ විදියට ඒක කළුතර නිව් මිනර්වා හෝල් එකේ 10.30, 2.30, 6.30 පෙන්වනවා. ඒත්, 2.30ට ගිහින් ඇසූ විට කිව්වේ පෙන්නන්නේ 4.00 සහ 7.00 බවයි. 7.00 ෂෝ එකටContinue Reading