මේ ඡන්දෙ පැරදුණු අය මහජනතාවට බනින කාලයයි. සමහරුන් මාධ්‍ය ඉදිරියට ඒමට පවා බියක් දක්වති.
ඡන්දෙ ඉවර වුණ හැටියේ පිටි මිළ රු. අටකින් ද, පාන් මිළ රු. පහකින් ද වැඩි විය. ඒ ගැන කතාකරන්නට තවම කවුරුවත් ඉදිරිපත් වුණේ නැත. ඡන්ද කාලේ නම් පාන් බෙදන්නට නම් කට්ටිය සිටි බව දැන් අමතක වී යමින් පවතී.
දැන් කවුරු කවුරුත් කරන්නේ මේ කාටුනයේ ඇති දේ ය.