අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද?
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.Continue Reading
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.Continue Reading
අරුණෝදාකරුවෝ, 2022 අරගලය පාදක කරගත් කතාවක්. විදර්ශන සාහිත්‍ය තරගයේ දිගු ලැයිස්තුගත වූ නවකතා පොත් හතෙන් එකක්.Continue Reading
රනිල් වික්‍රමසිංහ සත්වන අතල් බිහාර් වජ්පායි සමරු දේශනය පවත්වමින්. ඔහු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එහෙත්, බොරුව මතම පදනම් වුණ ලාංකීය ග්‍රාම්‍ය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙක්.Continue Reading
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන කතා කළ එක හොඳ දෙයක්. මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ.Continue Reading
මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින් ඉල්ලා සිටින ටියුෂන්, පාසල් යාමට පෞද්ගලික ප්‍රවාහන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙනි. Continue Reading
මේ වන විට පාතාලය රටම ග්‍රහණයට අරගෙන බව කවුරුත් දන්නවා. පාතාලයට අභියෝග කරන්නට යම් යම් ආකාරවලින් උත්සාහ කරපු දේශපාලකයන්ටත්, පොලිස් නිලධාරීන්ටත් පෙරමුණු ගණනාවකින් අභියෝග එල්ල වුණා. මාලිමා ආණ්ඩුව බලයට පත්පවීමත් සමගම පොලිසිය ඉහළ මට්ටමෙන්ම දේශපාලනීකරණය වීමක් දක්නට ලැබුණා.Continue Reading
ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා.Continue Reading
විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. Continue Reading
මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත. Continue Reading
කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි අය ප්‍රකාශයට පත්කරන සුදුසුකම් මේ වන විට ද අභියෝගයට ලක්ව ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග උදේෂ් වීරරත්න සම්බන්ධයෙන් ද අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් ප්‍රසිද්ධ වී ඇත. ඔවුන් කිසිවකු තමන්ගේ වරද පිළිගෙන හෝ කරුණු පැහැදිලි කර හෝ නැත.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us