Mahinda and Gotabaya

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ. Continue Reading

Sri Lankan teachers

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.Continue Reading

garbage-china

ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් හානිකර කාබනික පොහොර ආනයනය කිරීමට හා චීන සමාගමක් හා රජය විසින් ඒවා ශ්‍රී ලංකාවට බලෙන් පැටවීම සඳහා කරනු ලබන බලපෑමට විරෝධය පෑමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව 2021/11/12 දින එක්දින වැඩවර්ජනයක් සිදුකරන අතර වෘත්තිය සංගම් නියෝජිතයන් එක්ව චීන තානාපති කාර්යාලය වෙත සංදේශයක් බාරදීම සිදු කරනු ඇත. Continue Reading

pfizer vaccine

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.Continue Reading

molnupiravir

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir නම් ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.Continue Reading

Gotabhaya-with-BBS

‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත. Continue Reading

Wadduwakal Causeway

ඇත්තටම මෙතන තියෙන්නෙ කෝස්වේ (causeway) කියන වචනය. සාමාන්‍යයෙන් එහි තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකළ පාර කියන එක. කෝස්වේ එකක් පාලමක් තරම් ආරක්ෂිත නැහැ. ඒක හදලා තියෙන්නෙම වතුර වැඩිවුණොත් ඉහළින් වතුර ගලායන්නටයි. ඒ නිසා බොහෝ කෝස්වේ නිතර වතුරට යටවෙනවා. Continue Reading

gotabaya rajapaksa in organic farm

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.Continue Reading

Gotabaya on wall

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි? Continue Reading