පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක්
මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. Continue Reading
මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ මේ සටහන ලියන්නෙත් මේ මාතෘකාවෙන් පැවැත්වුණු සාකච්ඡා සභාවකට සහභාගි වෙන්නට කොළඹ ගිහින් එන ගමන්. ඒ සාකච්ඡාවෙදි මං අදහසක් පළ කළේ නැහැ. ඒකට අවස්ථාවක් ගන්න ටිකක් අමාරු තත්වයක් තිබුණෙ. හැබැයි, කතා කළ අය අතරින් වැඩිදෙනෙකු මේ මාතෘකාව හැර අනෙක් දේ තමයි කතා කළේ. පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නට බැරිවෙන්නContinue Reading
මහා බැංකු නිලධාරින් මුල්‍ය කාරක සභා රුස්වීමට සහභාගි නොවිම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආවේගශීලි ලෙස කථා කරමින් එමගින් පාර්ලිමේන්තු හෑල්ලුවට ලක් කර ඇතැයි චෝදනා කළේය. ඊට මහා බැංකුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘වෙනත් වැදගත් වැඩ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම’ අවශ්‍ය නොවේයැයි කිමට තරම් නිර්භීත වු බව ද වාර්තා විය.Continue Reading
ලංකාවේ උදාවී තිබෙන්නේ විප්ලවීය මොහොතක් බව මම ලිපි ගණනාවක සඳහන් කළෙමි. එහෙත්, මේ වන විට තිබෙන ආණ්ඩු පැන්නීමට මිනිසුන් උනන්දු වන මොහොත පීඩනය මඳක් සමනය වීමත් සමග යටපත් වීමට බොහෝදුරට ඉඩ තිබේ. එහෙත්, පීඩනය සම්පූර්ණයෙන්ම දුරුවන්නට බොහෝ කාලයක් ගතවන නිසා ආණ්ඩුවට රාජ්‍ය පාලනය පහසු වන්නේ නැත. මොහොත පසුවීමෙන් පසු අරගල මාදිලිය වෙනස් කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇත.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වෙන්න හේතු මොනවද? මේ වගේ රැස්වීමකට ගියපු අය විතරක් නෙමෙයි ඒ රැස්වීමෙ ඡායාරූපයක් ෆේස්බුක්වල ෂෙයා කරපු පිටරට ඉන්නContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත. නූතන සමාජයේ මිනිසුන් ජීවත් වන්නෙ තොරතුරු පෙරහන් කර අප කැමති විදියට ලබාගන්නා බුබුළු නිර්මාණය කරගෙන ඒවා ඇතුළේයි. ඒ බුබුළ අපටContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්. මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. වයස අවුරුදු 55 පිරීම මත මට 2020 ඔක්තෝබර් මස සිට විශ්‍රාම වැටුපක් ලැබෙන්නට නියමිතයි. මේ සම්බන්ධContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක් සිවිල් සමාජ නියෝජිත පිරිසක් සමග ඔහු සමගින් යම් කතාබහක් කිරීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ උපායමාර්ගය සම්බන්ධයෙන් විවෘතවම විවේචනය කළ මා කීවේ යම් යම් දේ දෙන බවට පැවසීම වැරදි බවයි. කරන්නට බැරිContinue Reading
ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි වෙරළ දක්වා පිහිනුවා. ඒ වෙනුවෙන් ඇයට පැය 13ක කාලයක් ගතවුණා. ඇගේ අරමුණ වුණේ ඔටිසම් හෙවත් Autism Spectrum Disorder (ASD) පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි. පුද්ගල සංවර්ධන ආබාධ සමූහයක් වන එය හේතුවෙන්Continue Reading
හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us