panchayudhaya

මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික ශාන්ත විජේසූරිය පැවසීය. එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානයContinue Reading

Dhammika Perera

පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.Continue Reading

Gallface-protest-Gota-Go-Home-2022

මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා.Continue Reading

Sri Lankan rupee

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය):Continue Reading

IMF

අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද? Continue Reading

pandama

කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ ‘ගිනිගේ චර්යාව’ තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්.Continue Reading

Sumanasiri Liyanage

මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි.Continue Reading

revolution

ලංකාවෙ රාජ්‍යයේ හිමිකාරීත්වය වර්තමානයෙදි තියෙන්නෙ මධ්‍යම පන්තිය අතේ. රාජ්‍යයෙන් යැපෙන මධ්‍යම පන්තිය තමයි අර්බුදයට වගකියන්න ඕනැ. ඒක වෙනස් කරලා විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් පිටත සිටින වැඩකරන ජනතාව සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කර දේශපාලනය තුළ ඔවුන්ගේ නියෝජනය තහවුරු කරන එක තමයි ලාංකීය විප්ලවය කියන්නෙ.Continue Reading

Banning cattle slaughter in Sri Lanka

රට අරාජික වීම හා කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි අපතයන් ව්‍යවස්ථානුකූලව ජනාධිපති වීම වැළැක්වීම ද අවශ්‍යය. ඉල්ලා අස්වන්නට ද ක්‍රමයක් තිබිය යුතුය.Continue Reading