ලංකාව දිළිඳුම රටක් බවට පත්වෙලාද?
2022දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් පමණ වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා එම නිසා ශ්‍රී ලංකාව අයත් වනු ඇත්තේ පහළ මැදි ආදායම්ලාභී රටවල් වර්ගයටයි. International Development Association (IDA) හෙවත් ජාත්‍යන්තර සංවර්ධන ආධාර හෙවත් සහන පොළී අනුපාතික යටතේ ණය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුත්, එම ණය ලබාදෙන්නේ අඩුContinue Reading




















