Disaster capitalism

ඩිට්වා (Ditwah) සුළි කුණාටුව නිසි පරිදි කළමනාකරණය නොකිරීම පිළිබඳ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිලධාරීහු දැඩි පීඩනයකට මුහුණ පා සිටිති. මෙම අර්බුදය මගින් රටේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියේ පවතින බරපතල බිඳවැටීම් ඉස්මතු කෙරේ.Continue Reading

Disaster capitalism

මහා ආපදාවක් යනු වේගවත් සංවර්ධනයකට ලැබෙන අවස්ථාවක් නොවේ. එසේ සිතන්නේ ආපදාවෙන් විපතට පත්වූ ජනයා ගැන සංවේදීකමක් නැති අයයි. මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කර තමන්ගේ සිහින රාජ්‍යය නිර්මාණය කරගත හැකි යයි ඔවුහු සිතති. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒවා සාර්ථක වන්නේ නැත. විපතට පත්ව සිටින තමන්ට සිදු වන දේ ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ජනතාවට අවස්ථාව ලබාදීමට සිදු වේ. ජනතාව කෙතරම් මුග්ධ වුවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් සහිත රටකි. අපේ සාමූහික ඉරණම තීරණය කළ හැකි රජවරුන් හෝ පෙරටුගාමී දේශපාලන පක්ෂ හෝ මේ පොළවේ පැළ වේ යයි මම නොසිතමි. සිතන අයට ඕනැ එකක් සිතාගත හැකිය.Continue Reading

මේ වෙලාවේ තිබෙන සහකම්පනීය රැල්ල නරක දෙයක් නොවේ. එහෙත්, රැල්ලට මනුස්සකම් කිරීමට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. ආපදා වූ තැන් සියල්ල ඔබේ දෑසින් දැකගන්නට අවශ්‍ය නැත. රූපවාහිනියෙන් හා සමාජ මාධ්‍යවලින් පෙන්වන දර්ශන තරම් හොඳින් කවදාවත් ඒවා ඔබට දැකගත නොහැකිය. ඒ නිසා ගෙදර ඉන්න. ෆේස්බුක් යන්න. ටීවී බලන්න. අනෙක් අයට කරදර වෙන ට්‍රිප් යාම නොකරන්න.Continue Reading

Disaster and Social Media

මේ මොහොතේ මුළු රටම දැඩි සුළං, වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වල අවදානමට මුහුණ දී සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවාටත් වඩා වේගයෙන්, ඔබේ සහ මගේ ජංගම දුරකථනයේ පණිවුඩ, තොරතුරු මෙන්ම ව්‍යාජ පුවත් ද සංසරණය වෙමින් පවතී. ප්‍රශ්නය මෙයයි: අප හුවමාරු කරන මෙම තොරතුරු විපතට පත්වූවන්ට සහනයක්ද? නැතහොත් එය තවත් අනතුරක්ද?Continue Reading

සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. Continue Reading

Namal and Cabraal at St. Kitts

මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව, ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.Continue Reading

L.K. Jayasinghe

මට විරුවකු වීමට කිසිදු උවමනාවක් නැත. 1989දී ඉල්මහ විරුවකු බවට පත් නොකර සාමාන්‍ය මිනිසකු ලෙස මා ඉතිරි කළ සින්ක්‍රොනිසිටියට මම ස්තුතිවන්ත වෙමි. මගේ පියා වැනි අය ඉල් මහේදී සිහිපත් කළ යුතු, එවකදී අපරිමිත පීඩනයක් දරාගෙන කැරැලිකාර පුතුන් වෙනුවෙන් සටන් කළ අයයි. Continue Reading

Harishchandra Wijethunga

අග්ගඤ්ඤ සූත්‍රයට සූත්‍රයට අනුව, සමාජයේ ආරම්භක අවධියේදී මිනිසුන් සතුව පොදු දේපළ පැවතිණි. එහෙත් කල් යත්ම, පුද්ගලික දේපළ රැස් කිරීම (විශේෂයෙන් වී) සහ සොරකම් කිරීම (අදින්නාදානය) ආරම්භ වීමත් සමඟ සමාජය තුළ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු ජනයා එක්රැස් වී ගත් තීරණය “මහා සම්මතය” ලෙස හැඳින්වේ.Continue Reading

ආණ්ඩු මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් දෙනවලු. ඇත්තෙන්ම මේවට කියන්නෙ පිකප් ට්‍රක් කියලයි. විසිවන සියවසේ මුල මේව මුලින්ම හැදුවෙ කාරෙකක අංග ලක්ෂණයි, භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා කුඩා ට්‍රක් රියක ලක්ෂණයි එකතු කරලා.Continue Reading

budget 2026

අයවැය කතාවේ හරය ‍ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, පහත තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.Continue Reading