සාරිය හා මානව හිමිකම්
අජිත් පැරකුම් ජයසිංහ පාසල් ගුරුවරිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගීත දෙකකම සාරිය ගැන දැක්වේ. සුනිල් සාන්තයන්ගේ මහිකත නළවාලා ගීයේ දැක්වෙන හෙළ සාරිය ඔසරිය විය යුතුය. “සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා” යි එහි පදයක් ඇත. ප්‍රසිද්ධ ළමා ගීයක ඇත්තේ “ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවාContinue Reading




















