බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි
2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. රජයේ සේවයේ වැටුප් ගෙවීම සඳහා ක් වැයවෙනවා. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද? ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි.Continue Reading



















