CTB

ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.Continue Reading

China Sri Lanka relations

ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අව්‍යාජ වීමට හා යථාර්ථයට මුහුණදීමට සිදුවේ. “ඔයා මට සල්ලි දුන්නැත්තං මං අරයගෙන් සල්ලි අරන් එයා එක්ක යාළුවෙනවා” යන විදේශ ප්‍රතිපත්තිය දැන් යල්පැන ගොස් හමාරය. ඒවාට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා දැන් නැත. රුසියාවේ පූටින් එයට රැවටේ යයි සිතනවා නම් එය ශ්‍රී ලංකාවට අලුත් රැවටීමක් පමණි. Continue Reading

tomorrowland

ලංකාවේ මේ මොහොතේ බලවත් පාර්ශ්ව දෙකක් තිබේ. එකක් රජයයි. අනෙක විපක්ෂයේ සිට පහළට විහිදෙන ඉතා පුළුල්, අවිධිමත් ජන රාශියයි. මේ දෙපිරිසම නීතිය සියතට ගැනීම, බලහත්කාරය හා වහසි බස් බිනීම නවතා දමා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබේ.Continue Reading

Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ මගේ මිත්‍රයකු වන කේගෙ රසවත් කතාව නොමිලේ කියවන එකට හිලව්වට පහත දැක්වෙන ඡේදයේ තියෙන මගේ අමන කතාවත් ඉවසා වදාරන්න. ඒ නීරස කෙටි ඡේදෙන් පස්සෙ කතාව. පිටරටවලින් ණය අරන්, රුපියල ශක්තිමත් කරන්නට යොදවලා, ඒ ඩොලර්ම වියදම් කරලා ඉන්ධන ආනයනය කරලා, ඊටත් වඩා අඩු මිලට තමනුත් තෙල් ගහගත්ත බවත්,Continue Reading

Ranil in mood

නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය.Continue Reading

Sri Lanka Railway

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි. 2021 වසරේදී ආදායම රු. කෝටි 260ක් වෙද්දී අලාභය රු. කෝටි 3,700ක් විය. දුම්රිය තවමත් ධාවනය වන්නේ බස් ගාස්තු මෙන් අඩක් පමණ වන සහන ගාස්තු සමගයි. දුම්රිය යනු රජය සතු අනගි සම්පතකි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුවContinue Reading

Suneth Abedheera

අජිත් පැරකුම් ජයසිංහ මේ සමග අමුණා තිබෙන පෝස්ට් එක දාලා තියෙන්නෙ ජවිපෙන් පවත්වාගෙන යන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මෙමගින් ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන් අතර තිබෙන මුල්බැසගත් වැරදි ආකල්පයක් පැහැදිලි වෙනවා. ඔහු මේ ප්‍රශ්නය අහනවා ඇත්තෙ මං සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහව ප්‍රවර්ධනය කළාය කියා ඔහු හිතන නිසා වෙන්න ඇති. මංContinue Reading

In presidents' palace of Sri Lanka

මේ ලිපියෙ අද මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.Continue Reading

Presidents House

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ඡන්දෙන් රනිල් දිනුවොත්…. දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි. ඩලස් දිනුවොත්…. ඊට පස්සෙ මොනවද කරන්නෙ කියල ඒගොල්ලො කල්පනා කරයි. අගමැතිකමට සජිතුයි, ජීඑල් පීරිසුයි පොරකයි. අරගලකරුවන්ගෙන් උපදෙස්Continue Reading

Ranil meets civil society groups

මං වගේ වෙන්න. රනිල්ව ගණන් ගන්න එපා. උගෙන් අපේ වැඩේ කරගන්න. උගෙන් ඩේට කාඩ් එකක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා පුතෝ. (අවුලක් නැහැ. ඌ කොහොමත් මං මෙච්චර කඩේ ගියත් මාව දන්නෙවත් නැහැ.)Continue Reading