සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය
අජිත් පැරකුම් ජයසිංහ ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි. සෑම සත්‍යයකම අසත්‍යය සමග සටන් කරන ක්‍රමවේදයක් තිබේ. එය උදාහරණයකින් දක්වන්නේ නම් මෙසේය: වාමාංශික සත්‍යය තුළ සමාජයේ පන්ති කියා බෙදීමක් තිබේ. කිසිවෙකු තමන්ට එහෙම එකක් පෙනෙන්නේ නැතැයි කීවොත් වාමාංශිකයන් ඔවුන්ට දක්ෂිණාංශිකයා, නව ලිබරල්වාදියා, ප්‍රතිගාමියා වැනිContinue Reading




















