බදු වැඩි කිරීම වැරදිද?
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, රජයේ වියදම් පියවාගැනීම සඳහා බදු ආදායම් තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් ද අවම කිරීමට සිදුවනු ඇත.Continue Reading



















