presidents-palace

2018ට පෙර මහ නගර සභා 23 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 271 ක් ආවරණය කරමින් පළාත් පාලන ආයතන 335ක සිටි මුළු සභික ධූර සංඛ්‍යාව 4486 ක් වුණා. නව ක්‍රමය යටතේ එය ආයතන 341 ක් දක්වා වැඩි වී සභික ප්‍රමාණය 8346 ක් දක්වා වැඩිවුණා. උදාහරණයක් ලෙස, කොළඹ නගර සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 53 සිට 110 දක්වා වැඩිවුණා.Continue Reading

Din Diem

ඩින් ඩියම් මෙතැනදී අදාළ වන්නේ කතෝලිකයකු වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ඇතුව දකුණු වියට්නාමයේ අගමැති වෙමින් බහුතර බෞද්ධ බලවේගයට එරෙහිව සිදුකළ මර්දනය නිසායි.Continue Reading

හර්ෂ ගුණසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත් කරන ලද්දේ රට ඉතිහාසයේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවකට පත්ව සිටින මොහොතකය.මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේ සිය පැවැත්ම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති විය. රටේ මත ඉදිරිපත් කරන බොහෝContinue Reading

Police and Army in traffic control in Sri Lanka

පසුගිය දිනවල අපි ජාතික වශයෙන් පොලිසියට අවශ්‍ය කරන පිරිස් බලය හෙවත් කාඩරය කීදෙනෙකුද කියා සමීක්ෂණයක් කළා. ඒ අනුව, පොලිසියට 113,000ක පමණ කාඩරයක් අවශ්‍යයි. දැනට අනුමත කාඩරය 85,000ක්. ඒත්, ඇත්තටම පොලිසියේ ඉන්නේ 77,000ක්,” යි පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර 2021 අප්‍රේල් මාසයේදී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.Continue Reading

Buddhist monks for Mahinda

අජිත් පැරකුම් ජයසිංහ මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි රනිල්ගේ හා දිනේෂ්ගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ. ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැContinue Reading

Ranil-COP-27

ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ COP27 සමුළුවේදී සාකච්ඡා කරන ලද ගිවිසුමක් වන දේශගුණය කේන්ද්‍ර කරගත් මූල්‍ය සඳහා ඩොලර් බිලියන 1 ක් දක්වා වූ ස්වභාවික ණය හුවමාරු ගනුදෙනුවක් (debt-for-nature swap) සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.Continue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

දැන් ඉතින් මෙතන ඇවිත් මං කුලවාදය ඇවිස්සුවා, ආගම්වාදය ඇවිස්සුවා යි කියා ටිපර් බෑමෙන් වැඩක් නැත. මා පෙන්වා දුන්නේ බලවේග පෙළගැසුණු පිළිවෙලයි. ඒක එහෙම නොවෙන්නට සමබරව කරගන්නට සජිත්ලාට බැරි වුණේ ඇයිද යන්න ඔවුන් විසින් තේරුම් ගත යුතුව තිබේ.Continue Reading

gotabaya rajapaksa in organic farm

මං රාජ්‍ය පාලනයත් එක්ක සම්බන්ධ නැහැ. මං මාධ්‍යකරුවෙකු විතරයි. ප්‍රතිවිප්ලවීය කෘරත්වයේදි ඒකත් මතක තියාගන්න. ඒක එච්චර ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි හැබැයි. අපි හිටිය වැඩි අය කියලනෙ අරගලකාරී භද්‍ර යෞවනයො කියන්නෙ. දැන් ලංකාවෙ තාරුණ්‍යය කියන්නෙ පනහට අඩු එකක්. මට 57යි.Continue Reading

I have a dream මට සිහිනයක් ඇත எனக்கு ஒரு கனவு இருக்கிறது

අජිත් පැරකුම් ජයසිංහ මම දැනට අවුරුදු තුනක විතර ඉඳන් වැඩකරන්නෙ අලුත් කතාබහ කියන දේශපාලන, උද්දේශන කණ්ඩායම එක්ක. I have a dream කියන්නෙ තවත් පිරිස් එක්ක ඒ කණ්ඩායම පුළුල් කිරීමක්. දැන් මං නියෝජනය කරන්නෙ I have a dream සාමූහිකය බව කියන එක නිවැරදියි. ලංකාවෙ සමාජ, දේශපාලන කතාකාව අරගලයට පක්ෂපාතී එකම දිශානතියකටContinue Reading

budget-2023

අයවැය කියන්නේ යෝජනාවලියක්. මෙතෙක් ඉතිහාසයේ කිසිදු අයවැය යෝජනාවලියක් ඒ අන්දමින් ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා මේ අයවැයත් එසේ නොවන්නට පුළුවන්. අයවැය යෝජනා ක්‍රියාත්මක කරවාගැනීම සඳහා පුරවැසි බලපෑම් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත් වෙනවා. හුුදු කාර්ය සාධන බලකායකින් එය කළ නොහැකියි. Continue Reading