Richmond joker

අජිත් පැරකුම් ජයසිංහ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව කියන මේ පොර ජෝක් කරන්නෙ ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවකි. සිංහලයා දෙමළා පරාජය කර යුද්ධය ජයගැනීම සනිටුහන් කරන, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයෙන් බැස ලක්පොළව සිපගැනීමේ අවස්ථාව දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සංකේතවත් කරයි. එය දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයකි. එපමණක් නොව, එම වකවානුවේ ලංකාව බලයContinue Reading

2022 මැයි 9 සිදුවීම් පාදක කරගත් අජිත් පැරකුම් ජයසිංහගේ අලුත්ම නවකතාව ‘අරුණෝදාකරුවෝ’ පිටවුණා. සරසවි, ගුණසේන, සූර්යා පොත්හල්වලින් සහ අපෙන්. ගෙදරටම ගෙන්වා ගන්නට මෙතැනින්. තැපෑලෙන් දිවයිනේ ඕනෑම තැනකට එවනු ලැබේ. තැපැල් ගාස්තු අයකරනු නොලැබේ. මෙතැනින් ඇණවුම් කරන්න >>Continue Reading

tipper parking

අජිත් පැරකුම් ජයසිංහ අපේ අතීතය අප විසින් නිර්මාණය කරගත් දෙයක් මිස වෙන කවුරුවත් අප මත අතහැර ගිය එකක් නෙමෙයි. යටත් විජිත පාලකයන් යම් දුරකට එවැනි වගකීමක් දැරිය යුතු වුණත්, අතීත රජවරුන්වත්, පසුගිය 77 වසරේ සිටි පාලකයින්වත් හුදකලා කර ඔවුන්ට වගකීම පැටවිය නොහැකියි. යම් ප්‍රශ්නයක් විසඳාගන්නට අවශ්‍ය නම්, ප්‍රශ්නය හා එයටContinue Reading

expressway bus

matugama.com අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන් අරගෙන. පොලිසියෙන් චෙක් කරන බව එතනින්ම දැනගන්නට ලැබෙනවා. ඊයෙ මං ආපු කොළඹ බස් එකContinue Reading

NPP manifesto

අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීමContinue Reading

Colombo Municipal Council

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 113ක් නෙමෙයි. ආසන ගණන 119ක්. ඒ වගේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කේවලContinue Reading

President Sirisena in Manila with President Duterte

පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා. 2019දී ඩුටර්ටේ යටතේ පිලිපීනය එම ප්‍රඥප්තියෙන් ඉවත් වුවත්, ඩුටර්ටේ එරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්ව පැවති සමයේ කළ වැරදිවලට වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා. Continue Reading

බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය.Continue Reading

2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.Continue Reading