Paradigm

යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා, ජීවිතය, දේශපාලනය, කලාව ආදිය ගැන කතා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. https://www.youtube.com/@AjithJayasingheContinue Reading

Brexit

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග 2025 මැයි 19 දින නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:Continue Reading

CEB

හැබැයි, පැය 24ම විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයකු හැටියට විදුලි බිල වෙනම ගත්තොත් අපට ඒක සුළු මුදලක්. ඩේටා හා කෝල්වලට යන වියදම පවා ඊට වඩා කීපගුණයකින් වැඩියි.Continue Reading

Matugama town

පළාත් පාලන පනත අනුව, කිසිදු පාර්ශ්වයකට 50%ක් ලැබී නැති නිසා, ජුනි 2දා ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේදී තමයි සභාපති තෝරාගන්නෙ. Continue Reading

Valampuri

අද වෙසක් පොහෝ දවස. තෘෂ්ණාව ගැනත් හිතන්නට මෙය අවස්ථාවක්. වැටුණොත් බිඳෙන හිස් සිප්පි කටුවකට මිනිසුන් වටිනාකම් නිර්මාණය කරල තියෙන්නෙ මිනිස් තෘෂ්ණාව පදනම් කරගෙන. රත්තරංවල වටිනාකම වුණත් අවසානයෙදි එහෙමයි. මිනිස් ශිෂ්ටාචාරයම ගොඩනැගෙන්නෙ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නැති කරන්න බැහැ. ඒත්, පාලනය කරගන්නෙ නැතුව තෘප්තිමත් වෙන්නට බැහැ. වාලම්පුරි චිත්‍රපටයේ අවසාන දර්ශනය මේ ජීවන දැක්ම කැටි කරගන්න එකක්. Continue Reading

ගැරඬිඇල්ල බස් අනතුරෙන් අකාලයේ වැනසුණු මිනිස් ජීවිත ගැන කණගාටුය. කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත.Continue Reading

President Anura at May Day rally

එකක් කිව යුතුය. මෙම අරාජිකවාදී බලවේගය ආණ්ඩුකරණයට ඉඩ දෙන්නේ නැත. වරදක් නිවැරදි කරගන්නට ඉඩක් දෙන්නේ නැත. ඔවුන් වගකීමක් ගන්නේ ද නැත.Continue Reading

Sajith and Anura cartoon

2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ මාස හතක ධූර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ.Continue Reading

Cyril Aiya

අජිත් පැරකුම් ජයසිංහ මෙවර පළාත් පාලන මැතිවරණයේදී මා ඡන්දය දෙන්නේ සිරිල් අයියාටය. ඔහු අපේ ගම අයිති කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන වයස අවුරුදු 80ක් පමණ වන පුද්ගලයෙකි. මගේ සමීපතම අසල්වැසියෙකි. සිරිල් අයියා තම ඡන්ද කැම්පේන් එක කරන ආකාරය මෙහි දැක්වේ. ඉද්දගොඩට යන විට අතරමගදී ඔහු පසු කර යාමට සිදුContinue Reading