ව්‍යසනය හා පාලකයන්……
චන්ද්‍ර ජයසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ බුද්ධි අංශයේ ප්‍රධානියා ගේ ලිපිය තමන් දුටුවේ facebook ජාලයෙන් බව. බුද්ධි ප්‍රධානියා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පති වරයා හෝ තමන්ට තොරතුරු ලබා නොදුන් බව ඔහු කියා සිටී. ඔහු මේ රටේ විධායකයේ බලධාරියාය. අගමැතිවරයා තමන්ට ද බුද්ධි තොරතුරු වාර්තා නොකළ බවත් පසුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලටContinue Reading



















