අජිත් පැරකුම් ජයසිංහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම දේශපාලන සිරකරුවකු නිදහස් කිරීමක් ලෙස සැලකිය හැකි බව අපි ඊයේ ප්‍ර‍කාශ කළෙමු. අදාළ ලිපිය මෙතැනින් >> ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම යනු කුමක් ද? දිගට ඇදෙමින් පවතින දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාව නැවත ආරම්භ කිරීමට ද මෙය අවස්ථාවක්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 26 ලංකා පුවත්පතේ ද පළ වේ) ජාතික තව්හීද් ජමාත් ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධාන ගෝලීය අයිඑස් ත්‍රස්තවාදය සමග එක්ව පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර සමග ලංකාවේ මුස්ලිම් ජාතික ප්‍රජාව දැඩි පීඩනයකට ලක් වී තිබේ. එක පැත්තකින් එය මුස්ලිම් භීතිකාවක් රට තුළ නිර්මාණය කිරීමට හේතුContinue Reading

Galagodaaththe Gnanasara Thero

අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම එතරම් පුදුම විය යුතු කාරණයක් නොවේ. කුමන චෝදනා යටතේ සිරගත වුව ද එම භික්ෂුව දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය හැකි නිසාContinue Reading

චන්ද්‍ර‍ජයසිංහ රූපවාහිනී සංස්ථාව විසින් නිර්මාණය කරන ලද අපූරු පාරිසරික වැඩසටහනක් සැරිසර. 2006 මැයි 22 රූපවාහිනී සංස්ථාවෙන් පිටත් වෙන්නෙ නකල්ස් කඳුවැටියේ තොරතුරු සොයාගෙන. අපේ කට්ටිය නිෂ්පාදක ගාමිණී පුෂ්පකුමාර, නාමල් සූරියබණ්ඩාර, කැමරා ශිල්පි ලලිත් පීරිස්, කථක නිශාන්ත කහවිට, සහායක රූපසිරි එක්ක හඬපටිගත කරන මම. මුල්ම නවාතැන වෙන්නෙ වත්තේගම ලෙබනන් වත්තෙ වතු බංගලාව.Continue Reading

එම්. ආර්. මසහිමා හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක්. ඇය අධි රුධිර පීඩනයෙන් සහ ඇදුමෙනුත් පෙළෙනවා. පසුගියදා මහියංගනය පොලිසිය හසලකදී ඔත්තුවක් මත ඇය අත්අඩංගුවට ගත්තේ ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මතයි. එහෙත්, මේ රූපය ධර්ම චක්‍ර‍යContinue Reading

නිශාන්ත කුලරත්න විශාල ව්‍යසනයක් සිදුවූ විටක, අපට ඒ සදහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ආකාරය තමයි, තමන්ට පෙනෙන්නට තිබෙන කරුණු සහ ඒ මොහොතේ දැනුණු ආවේගය මත පදනම් ව නිගමනවලට එළඹීම සහ කටයුතු කිරීම. දෙවැන්න, තමන් සතුව ඇති සංකල්ප හරහා එම සිදුවීම තේරුම්ගන්නට උත්සාහ කරමින් ඒ ගැන ඇති සැකයන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ වෙසක් කූඩුවට ඉංගිලිසියෙන් කියන්නේ වෙසක් ලැන්ටර්න් කියා ය. ඇත්තට ම එය ලන්තෑරුමක මූලධර්මය අනුව කරන ලද සැරසිල්ලකි. එය සෑදීමට බට පතුරුවලින් කූඩුවක් සාදන නිසා එයට වෙසක් කූඩුව යයි ද කියනු ලැබේ. මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක් නම් කර තිබෙන්නේ ‘බබාගේ වෙසක් පහන’ කියා ය. ජී.බී. සේනානායකගේ කෙටි කතාවකContinue Reading

ක්ලෙමන්ට් නාමල් පීරිස්, කැල්ගරි, කැනඩා සෞදි අරාබියේ ගෝත්‍රික රාජ තන්ත්‍රය (tribal monarchy ) විසින් තම විවේචකයන් අතුරින්  ඊලඟ ගොදුර කුමක්දැයි තීරණය කර ඇති බව විදෙස්  ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.ඒ, දැන් නෝර්වේ රාජ්‍යය තුල දේශපාලන රැකවරණ ඉල්ලා ඇති සෞදි ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ඉයද් එල් බග්දාදි ය. The Guardian පුවත්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 දින අනිද්දා පුවත්පතේ පළ වේ) ශ්‍රී ලංකාව නවීන ත්‍රස්තවාදයේ යුගයට පිවිස ඇති බව අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔප්පු විය. එය සයිබර් ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව මින් පෙර පැවති ත්‍රස්තවාදයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් තත්වයකි. මින් පෙර පැවති ත්‍රස්තවාදයන් යම් සාධාරණත්වයක් සහිත ඉල්ලීම් වෙනුවෙන් කරනුContinue Reading