Matugama Pradeshiya Sabha

මතුගම දේශපාලනය කියන්නෙ මේ මොහොතේ නම් කුල්ල කුජීත වෙච්ච එකක්. ඒකෙ තියෙන්නෙ තුච්ඡ පාවාදීම්, සල්ලි විසි කරලා ගහන කැත ගේම්, ඒ අතරෙම ඩබල් ගේම් හා නින්දිත පළිගැනීම් ආදිය. වෙනත් කිසිදු හරවත් දේශපාලනයක් පෙනෙන්නට නැහැ. කිසිවක් හොඳ පැත්තට වෙනස් වෙලා නැහැ. ඉස්සරටත් වඩා නින්දිත විදියට දේශපාලන සෙල්ලම කෙරෙනවා.Continue Reading

සාමාන්‍ය පෙළ සියලු සිසුන්ට ඉතිහාසය අනිවාර්ය කිරීම කියන්නෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදය තහවුරු කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යාපෘතියේ අනිවාර්ය කොටසක්. ඒ අනිවාර්යතාව අයින් කරනවා කියන්නෙ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට විරුද්ධ බලවේගවල ජයග්‍රහණයක්. මගෙන් අහන්න එපා කොයි එකද හොඳ කියලා. තමන් කැමති එක කෙළින් තෝරාගන්න.Continue Reading

Power

2024 අංක 36 දරණ විදුලි බල පනතෙන් යෝජිත ප්‍රතිව්‍යූහගතකරණය අඩාල කිරීම සඳහා මාලිමා ආණ්ඩුව ගෙන එන විදුලිබල පනත පිළිබඳ පසුගිය ජූලි හයවෙනිදා පැවැත්වුණ සාධාරණ සමාජයක් සංවිධානය විසින් මෙහෙයවනු ලබන කතිකාව වැඩසටහනේදී මා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ලෝකයේ හා ලංකාවේ ප්‍රවණතාව පිළිබඳ විමසුවෙමි.Continue Reading

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ආනයනික ඇඳුම් සඳහා බදු 300% සිට 400% දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ. ටේමු, අලි එක්ස්ප්‍රස් වැනි ඔන්ලයින් වේදිකාවලින් ගෙන්වා ගනු ලබන භාණ්ඩ සඳහා රජය ලවා බදු ක්‍රියාත්මක කරවා ගැනීමෙන් ඔවුන් දැනටමත් උද්දාමයට පත්ව ඇත. Continue Reading

May Day cartoon

අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. Continue Reading

Jayantha Padmini Weerasuriya

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading

PTA NPP policy

මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසන ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව මෙම සතියේ අනිද්දා පුවත්පතේ යම් විස්තරයක් පළ වී තිබුණා. පහත දැක්වෙන තොරතුරු උපුටා ගත්තේ එයිනුයි.Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි. සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජනContinue Reading

Ravi Seneviratne

2023 ඔක්තෝබර් 28 දින අළුයම් කාලයේදී බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබුණු මෝටර් රථයක් නවතා තිබුණු මෝටර් රථයක පසුපසින් හැප්පූ අතර, එම වාහනය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක හැපිණි. Continue Reading